1 Min Read Team CNFonJanuary 6, 2025 ප්‍රදේශ කිහිපයකට වැසි – අද කාලගුණය මෙන්න ! නැගෙනහිර පළාතේත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් ගාල්ල,…
1 Min Read Ceylon News FactoryonJanuary 5, 2025 බස් රථවල නීති විරෝධී සවිකිරීම් ඉවත් කරන්න සති දෙකක කාලයක්! වාහන සඳහා යොදා ඇති නීති විරෝධී එකතු කිරීම් ඉවත් කර ගැනීම සඳහා ජනවාරි 19 දක්වා සහන කාලයක් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.…
1 Min Read Team CNFonJanuary 5, 2025 පොලීසියෙන් විශේෂ රථවාහන ව්‍යාපෘති දෙකක් ! Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට…
1 Min Read Team CNFonJanuary 4, 2025 ‘Clean Sri Lanka’ ගැන සමාජ මාධ්‍යයේ අසත්‍ය හඬ පටයක් ! සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය හඬපටයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින්…
1 Min Read Team CNFonJanuary 4, 2025 ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ගැන දැනුම්දීමක් ! 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ලබන 08 වැනිදා සිට 12 වැනිදා දක්වා සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ…
1 Min Read Yumal KasunonJanuary 4, 2025 ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය මියයයි! ලොව දැනට ජීවත්ව සිටි වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වන ඇග්නස් කෙලෙටි (Agnes Keleti) මියගිය බව සඳහන් වෙනවා. හංගේරියාවේ බූඩපෙස්ට්හි හමුදා…
1 Min Read Team CNFonJanuary 4, 2025 දුමින්ද සිල්වාගේ රෝගී තත්ත්වය ගැන බැලීමට වෛද්‍ය මණ්ඩලයක් ! මේ වන විට බන්ධනාගාර ගතව පසුව රෝගී තත්ත්වයක් යැයි පවසමින් බන්ධනාගාර රෝහලේ සිටින දුමින්ද සිල්වාගේ රෝගී තත්ත්වය පිළිබදව සොයා බැලීමට වෛද්‍ය…
2 Min Read Team CNFonJanuary 4, 2025 දුමින්ද සිල්වාට ලැබෙන විශේෂ පහසුකම් ගැන චෝදනාවක් ! මරණ දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා මේ වන විට බන්ධනාගාර රෝහලේ සියලු පහසුකම් සහිතව රැඳී සිටින බව සිරකරු…
1 Min Read Yumal KasunonJanuary 4, 2025 “FACETS Sri Lanka – 2025” ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ! ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් පවත්වනු ලබන “FACETS Sri Lanka – 2025” ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ…
1 Min Read Yumal KasunonJanuary 4, 2025 ජනවාරි මාසයේ ලිට්‍රෝ ගෑස් මිලට වෙන්න යනදේ මෙන්න! පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් ජනවාරි මාසය පුරා ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකරන බව සමාගම ප්‍රකාශ කරනවා.ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ක ගැස්…