අනුරාධපුර අටමස්ථානාධිපති ධූරය සඳහා වත්මන් රුවන්වැලි මහා සෑ අධිපති, ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පත්කර තිබෙනවා.
ඒ අනුව උන්වහන්සේ, අභිනව අටමස්ථානාධිපති හිමියන් ලෙස එළඹෙන එකොළොස් වැනි දා නිළ වශයෙන් වැඩභාර ගැනීමට නියමිත බව යි අටමස්ථාන කමිටුව සඳහන් කළේ.
පසුගියදා රැස්වූ අටමස්ථාන කාරක සභාව ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් අටමස්ථානාධිපති ධූරය සඳහා තෝරා පත් කර ගැනීමටයි ඒකමතික ව තීරණය කර ඇත්තේ.
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…
ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…