පසුගිය මැයි මස 10 වැනිදා ඇති වූ කලහකාරී සිදුවීම් අතරතුර කඩා බිඳ දමන ලද තංගල්ලේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව යලි ප්‍රතිසංස්කරණය කර ඊයේ (3) දිනයේ යලිත් එම ස්ථානයේම සවි කරන ලදී.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් එක්වූහ.
මෙම මස 6 වෙනිදා ගුණානුස්මරණ උත්සවයක් සමග එම පිළිරුව නැවත නිරාවණය කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
එම පිළිරුව පෙරළා දැමිම සඳහා පැමිණි සංවිධානාත්මක පිරිසට නීතිය හමුවේ දඬුවම් ලැබිය යුතු බවට තමන් විශ්වාස කරන බව ද මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…