හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
කොරෝනා රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ.
එහිදී සිදුකරන ලද පරීක්ෂාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබෙනවා.
IDH රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා යළි සිය නිවස බලාගොස් ඇති බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…
ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…