පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ තීන්දු තීරණ ගැනීම ඇතුළු සිය ඉදිරි කටයුතුවලට සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය සඳහා පත්කළ ජාතික කමිටුවය හමුවේ මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙනවා.
එම කොමිසම සඳහන් කළේ, සිය අපේක්ෂාව පරිදි මාර්තු 20 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සැලසුම් සකස් කිරීමේදී නව කමිටුවේ තීරණ වලින් බලපෑමක් වන්නේ ද යන්න සම්බන්ධයෙන් උපදෙස් ලබාගන්නා බවයි.
ඒ අනුව නීතිපතිවරයාගේ මතය අනුව සිය ඉදිරි කටයුතු සැලසුම් කරන බව ද මැතිවරණ කොමිසම සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…