පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු ප්‍රතිකාර හා පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවින් දෙපිරිසක්
අතර රාත්‍රි 10 ට පමණ ඇති වු ගැටුමකින් එහි සිටි රැදවියන් පිරිසක් පලා ගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වැලිකන්ද පොලිස් ස්ථානයේ නිලධාරියෙකු සඳහන් කළේ, එම මධ්‍යස්ථානයේ පිරිසක් අතර ගැටුමක් ඇති වී ඇති බවත්, රැඳවියන් 50 දෙනෙකු පමණ පළා ගොස් ඇති බවත්ය.
එම පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ හමුදා නිලධාරීයෙක් පැවසුවේ හට ගත් එම ගැටුමෙන් වාහන හා දේපල වලට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…