ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට අද දිනයේත් (7) ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු තවදුරටත් අත්අඩංගුවේ පසුවනවා.
ධනුෂ්ක ගුණතිලකට ලිංගික අපයෝජන චෝදනා 4ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බැවින් ඇප ඉල්ලා අද (7) සිඩ්නි අධිකරණයට මාංචු දමා වීඩියෝ තාක්ෂණය ඔස්සේ තම අනන්‍යතාව තහවුරු කිරීමට පමණක් කතා කළ ධනුෂ්ක ගුණතිලක ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවියේ තිරයක දර්ශනය විය.
ඔහු විදේශිකයෙකු වීම සහ ඔහු ලබා දුන් ලිපිනයේ සිටින බවට සහතික විය නොහැකි බව මත ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කොට තිබෙන බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ඔහු තවදුරටත් පොලිසිය බාරයේ රඳවා තබා ගැනීමට කටයුතු කරනු ලැබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
මුන් ක්‍රිකට් ගහන්න ගියානං ක්‍රිකට් ගහල එන්න ඕන. වල්කමේ ගියානං කුම්බලාවො කෑවා නම් විඳවපං බළලෝ කිව්වලු. හොඳ වැඩේ ඕකට. දඬුවම් නියත ලෙස ලැබේවා. දැන් උඹ බේරන්න කවුරුවත් නෑ.