මීට වසර ගණනාවකට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ඩොලර් ඉපයීමේ අරමුණින් ගොවීන්ට හදුන්වා දී තිබූ වැල් දොඩම් වගාව හදුනා නොගත් පොකුටු රෝගයක් හේතුවෙන් විනාශ වීමේ අවදානමක් පවතින බව ගලේවෙල වැල් දොඩම් ගොවීන් පවසනවා.
ගලේවෙල – බඹරගස්වැව ප්‍රදේශයේ ගොවීන් සඳහන් කළේ සිය වගාවේ පත්‍ර, මල් සහ ගෙඩි සියල්ල වකුටු වී අස්වැන්න හීනවී ගොස් ඇති බවයි.
මේ හේතුවෙන් ඒවා විදේශ වෙළඳපොලට අලෙවි කිරීමට නොහැකිව වගා බිමේදීම විනාශ වී යන බව ගොවීන් පවසනවා.
වගාවට අවශ්‍ය තෙල් පොහොර, කෘමි නාශක සහ රෝග පාලනයට අවශ්‍ය දිලීර නාශක නොමැති වීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.
විදේශ රටවල් රැසක ඉහල ඉල්ලුමක් ඇති වැල් දොඩම් කිලෝවකට රුපියල් 270ක් වැනි ඉහල මිලක් ලැබුණද පවතින තත්ත්වය හමුවේ එම ආදායම අහිමි ව ගොස් ඇති බවද ඔවුන් සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…