හක්මණ, කැබලියපොල ප්‍රදේශයේදී පෞද්ගලික බැංකුවක කළමණාකාරවරියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ඇය සේවය කළ බැංකුව තුළදීම මෙම ඝාතනය සිදුකර ඇත්තේ ඇයගේ සැමියා විසින් බවයි පොලිසිය පැවසුවේ.
පහර කෑමෙන් බරපතල තුවාල ලැබු ඇය කඩිනමින් හක්මණ ගංගොඩගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරිමට පියවර ගෙන තිබුණ ද ඒ වන විටත් ඇය මිය ගොස් සිටියා.
ඝාතනයට ලක්වූ බැංකු කළමණාකාරිණිය 21 හැවිරිදි වියේ පසු වූ අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…