ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂය ඊයේ (08) රාත්‍රියේ යථා තත්ත්වයට පත් කර තිබේ.
ඒ අනුව, අද (09) සිට සාමාන්‍ය පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කෙරෙන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
පරිගණක පද්ධති දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඊයේ පැවසීය.
ඒ හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයැදුම්පත් භාර ගැනීම ද අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…