මහියංගන ප්‍රාදේශීය සභා සභාපති පොලිස් අත්අඩංගුවට !

මහියංගන ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.පී ගුණවර්ධන මහතා පසුගිය සභා වාරයේ දී මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන් හට වතුර බෝතලයකි පහර දුන් බවට සිදුකළ පැමිණිල්ලකට අනුව අද (10) දින මහියංගන පොලිස් ස්ථානාධිපති තුමා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ප්‍රාදේශීය සභා භූමියට පැමිණ සභාපතිතුමන් අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ

අද දින(10) 2023 වර්ෂය සඳහා මහියංගන ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීම ද සිදුකරන ලැබූ අතර එම ඡන්ද විමසීමෙන් සභාපතිවරයා 13 ට 07ක් ලෙස යග්‍රහණය ලැබීය.

2023 වර්ෂය සඳහා වූ අයවැය ඡන්ද විමසීමට පක්ෂව ඡන්දය 13. හා එයට විරුද්ධව ඡන්ද 07 ක් එහි දී ප්‍රකාශයට පත් වූ අතර මන්ත්‍රී වරුන් දෙදෙනෙකු පැමිණ සිටියේ නැත. අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව. සභාපතිවරයා සභාපති වරයාගේ නිල කාමරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago