Categories: විදේශ

ෆේස්බුක් දැඩි තීරණයක් ගනී !

මෙටා සමාගම සේවක කප්පාදුවකට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ප්‍රතිශයතක් ලෙස සියයට 13ක සේවක කපාදුවකට මෙටා සමාගම සැරසෙන බවය.

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාල අයත් මෙටා සමාගමටය.

මේ අතර මෙම තීරණය සම්බන්ධයෙන් මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ ඉතිහාසය තුළ ගත් අසීරුතම තීරණය මෙය බවය.

ලොවපුරා මෙටා සේවකයින් මේ වනවිට 87,000ක් පමණ සිටී.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ සමාගම ගෙන ඇති මෙම තීරණයත් සමඟ සේවකයින් 11,000කට පමණ රැකියා අහිමිවනු ඇති බවය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago