නොවැම්බර් 15 වන දින නැවතත් ඉන්ධන මිල සංශෝධනය සිදු නොකරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
පසුගිය දා ඉන්ධන මිල සංශෝධනය කළ බැවින් නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොකරන බව ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් වේ.
අමාත්‍යවරයා එහි වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආනයනය කළ ඔක්ටේන් 95 පෙට්‍රල් තොගය ගොඩබෑම ඊයේ (නොවැ. 12) රාත්‍රියේ ආරම්භ කළ බව ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…