ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර ස්වාධීන වීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු අද අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතරතුර විපක්ෂයට ගොස් සමගි ජන බලවේගය සමඟ එක්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත් යන මන්ත්‍රීවරුන් හා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය මෙලෙස සජබය සමඟ එක්වනු ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…