අමාත්‍යංශ නොසැලකිල්ලෙන් අවබෝධතා ගිවිසුමක ප්‍රතිලාභ රටට අහිමි වෙයි !

මසකට කෙසෙල් මෙටි්රක් ටොන් 2,000ක් අපනයනය කිරීම සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුමක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ල හේතුවෙන් අහිමි වී ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දෙරට අතර ඇති කරගත් එම ගිවිසුමට අනුව කෙසෙල් වගා කරන ගොවීන් 150කගේ ජීවදත්ත චීන රජයට ලබා දී කෙසෙල් චීනයට අපනයනය කිරීමට යි සැලසුම් කර තිබිණි.

ඒ අනුව සතියකට කෙසෙල් මෙටි්‍රක් ටොන් 500 බැගින් මසකට ටොන් 2000ක කෙසෙල් චීනයට අපනයනය කිරිමට යි අවබෝධතා ගිවිසුමට අනුව සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍යංශයේ නිසි අවධානය යොමු නොවීම හේතුවෙන් කෙසෙල් අපනයනය අහිමි වී ගිය බව එම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්, ආචාර්ය එච්.එම්.සුබහීන්කෙන්ද මහතාගේ අදහසයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago