සංචාරක වීසා මත විදෙස් රටවල් සඳහා ඇතුළු වීම වහා ම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමූ බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර පවසනවා.
අද(19) පාර්ලිමේන්තුවේ දී ඕමානයේ දී මිනිස් ජාවාරමකට හසු වූ පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු මේ බව සඳහන් කළා.
“මේ අය ගිහිං තියෙන්නෙ විසිට් වීසා අරගෙන. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය අරගෙන නෙවෙයි. සංචාරය සඳහා යන විදිහට ගිහිං තියෙන්නේ. ඩුබායිවලට හරි වෙනත් රටකට ගිහිං එතනින් ඕමාන් වලට ක්‍රොස් ඕවර් කරලා තියෙනවා. මේ සිද්ධියට සම්බන්ධ වැරදි කරපු කිසිම කෙනෙක්ට අපි තරාතිරම බලන්නෙ නැතුව ාවශ්ය පියවර ගන්නවා. මේවන විට විසිට් වීසා වලින් යන එක අත් හිටුවා නවත්තන්න අපි පියවර අරං තියනවා.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…