රාජ්‍ය ගිණුම් කාරක සභාව, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව සඳහා තේරීම් කාරක සභාව විසින් නව සාමාජිකයින් නම් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නිවේදනය කළේය.
ඒ අනුව දයාසිරි ජයසේකර සහ (මේජර්) සුදර්ශන දෙනිපිටිය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) නව සාමාජිකයින් ලෙස පත් කර ඇත.
ප්‍රසන්න රණවීර සහ වේලු කුමාර් යන මහත්වරුන් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝප්) පත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා සහ යූ කේ සුමිත් උඩුකුඹුර රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට පත් කර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…