කොන්දේසි විරහිතව අයවැයට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට අවශ්‍ය උපරීම සහාය ලබාදීමට පොදුජන පෙරමුණ කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බවද කටුනායක ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කියාසිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුර්ණ සහයෝගයෙන් පත්කර ගත් ජනාධිපතිවරයා සමග එකඟතාවයෙන් කටයුතු කරන බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…