හිටපු ජනාධිපතිනිය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනියක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරාතුංග ගේ පක්ෂ සාමාජිකත්වයය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (21) තීරණය කර තිබේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ සියලු දෙනාගේම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට මෙහි දී තීරණය වූයේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න වෙනුවට නව භාණ්ඩාගාරික ලෙස සාරතී දුෂ්මන්ත මිත්‍රපාල පත් කර තිබේ.
ඊට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති ධූරයෙන් මහින්ද අමරවීර ඉවත් කර එම තනතුරට තිලංග සුමතිපාල පත් කර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…