චක්‍රලේඛයක් මඟින් නියම කර නොමැති වුවද මුව ආවරණ පළඳින ලෙස කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ මේ දිනවල ව්‍යාප්ත වන වෛරස් රෝගී තත්ත්වවලින් ආරක්ෂාවීම සඳහායි.
ඒ අනුව මුව ආවරණ පැළඳීම තුළින් වෛරස් රෝග ආසාදනය වීම වළක්වාගත හැකි බවයි ඔහු සඳහන් කළේ.
විශේෂයෙන්ම වෛරස් රෝගී ලක්ෂණ ඇති පිරිස් කිවිසුම් යවන විට සහ කසින විට මුව නිසි පරිදි ආවරණය කරන ලෙසත් අනෙකුත් පිරිස්ද හැකි සෑම අවස්ථාවකම මෙය අනුගමනය කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.
මේ අතර මේ දිනවල ස්වසන රෝග සහ වෛරස් රෝග වල යම් ඉහළ යාමක් පෙන්නුම් කරන බව සහ කොවිඩ් රෝගයත් සමඟ ජනතාව පුරුදු වී සිටි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයන් ජනතාවට අමතක වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසනවා.
ඒ හේතුවෙන් බෝ නොවන රෝගීන් සහ කුඩා දරුවන් රෝගී තත්ත්වලට ගොදුරුවීමෙන් වැඩි සංකූලතා ඇතිවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…