යුද්ධයෙන් මියගිය අයගේ නම් ඇතුළත් නාම පුවරු 34 ක් යාපනයේ නල්ලූර් ප්‍රදේශයේදී ඊයේ ( 22 ) රාත්‍රී ප්‍රදර්ශනය කෙරුණු අතර එහි හිටපු එල්.ටී.ඊ.ඊ.නායක වේලුපිල්ලේ ප්රභාකරාන්ගේ නමද ඇතුළත්ව තිබේ
උතුරේ මහජනතාව මෙම නාම ලේඛන ඉදිරියේ මල් පහන් පූජා කොට ඉටිපන්දම් දල්වා සිය මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළහ.
යාපනය මහ නගර සභාවෙන් ලබා ගත් අවසරයක් මත මෙම නාම ලේඛනය ස්ථිර ලෙස යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ ස්ථාපිත කොට තිබේ.
මෙම නාම ලේඛන ඇතුළත් පුවරු විවෘත කිරීම යුද්ධයෙන් මියගිය පවුල්වල දෙමව්පියන් 17 දෙනෙකු විසින් සිදුකළ කළ අතර නොවැම්බර් මස 27 දා රාත්‍රියේ උතුරේ විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණ පහන් දැල්වීමට නියමිතය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…