කොළඹ ග්‍රෑන්ඩ්පාස් සමගිපුර තට්ටු නිවාස සංකීර්ණයේ තුන්වන මහලේ ජනේලයකින් කුඩා දරුවකු ඉවතට විසි කිරීමෙන් බිමට වැටී මියගොස් තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු එකහමාරක් වන කුඩා පිරිමි දරුවෙක් බවයි.
සිදුවීම සම්බන්ධයෙන් එම දරුවාගේ මවගේ වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇත.
දරුවා නිදා සිටියදී පැමිණ ඇති මෙම සැකකරු නිදා සිටි දරුවා ජනේලයෙන් ඉවතට විසිකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
බිරිදගෙන් වෙන්වී සිටින මෙම පුද්ගලයා මානසික රෝගයෙන් පෙළෙන බවත් ඒ සඳහා ප්‍රතිකාර ගනිමින් සිටින බවද පොලීසිය හෙලි කරගෙන ඇත.
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය…
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම The Resistance Front සංවිධානය (TRF) විසින් භාරගත් බව අමෙරිකානු රාජ්‍ය…