චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඩීසල් මෙට්‍රික් ටොන් 9,000 (ඩීසල් ලීටර් මිලියන 10.6) රැගත් නෞකාව සිංගප්පූරුවෙන් පිටත්ව තිබෙනවා.
සුපර් ඊස්ටන් නැමැති එම නෞකාව අද (26) දිනයේදී ශ්‍රී ලංකාවේ කොළඹ වරායට ළඟා වීමට නියමිතයි.
මෙම ඩීසල් තොගය ශ්‍රී ලංකාවේ ගොවීන් හා ධීවරයින්ගේ අවශ්‍යතාව අනුව ඔවුන් වෙත නොමිලයේ බෙදා හැරීමට නියමිතව තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…