විදුලි හා ජල ගාස්තු ඉහළ යන ලකුණු !

නිෂ්පාදන පිරිවැය ආවරණය කර ගැනීමට හා අලාභය අවම කර ගැනීම සඳහා විදුලි හා ජල ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව විෂයභාර අමාත්‍යවරුන් පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විදුලි බල බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ, පසුගියවර සිදුවූ විදුලි ගාස්තු සංශෝධනය තුළින් ලබා දුන්නේ විදුලි බල මණ්ඩලය ඉල්ලුම් කරන ලද ගාස්තු සංශෝධනයට වඩා අඩු සංශෝධනයක් බවයි.

ඒ අනුව විදුලි බිල යළි සංශෝධනය කිරීමකින් තොරව ගමන් කළ නොහැකි බවත් අත්‍යවශ්‍ය සේවා සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත් කළ යුතු බවයි කංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ජල නිෂ්පාදන පිරිවැය වැඩිවීම හේතුවෙන් යම්කිසි මිල වැඩි කිරීමට යාමට සිදුවන බවයි ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සඳහන් කළා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago