අමෙරිකාවේ ඔස්කාර් සම්මානලාභි ගායිකාවක් සහ නිළියක් වූ අයරින් කාරා මියගොස් තිබේ.
ෆ්ලොරීඩාහි නිවසේ සිටියදී ඇය මියගොස් ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මියයන විට 63 වන වියේ පසු වූ අයරින් ඔස්කාර් සහ ග්රෑමී ඇතුළු සම්මාන රැසක් හිමිකරගෙන තිබුණාය.
ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ යන භාෂා ද්විත්වයෙන්ම ගීත ගායනා කිරීමේ විශේෂ හැකියාවක් ඇය සතුය.
1984 වර්ෂයේදී අයරින් හොඳම ගීතයට අදාළ ඔස්කාර් සම්මානය හිමිකරගෙන ඇති අතර 1981 වර්ෂයේදී ඇය හොඳම නිළිය වශයෙන් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය හිමිකරගත්තාය
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…