ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය මින් ඉදිරියට යාල ජාතික වනෝද්‍යානයට අයත් වනජීවී කලාපයක් ලෙස නම් කර තිබෙනවා.
වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යංශය විසින් මෙම පියවර ගෙන තිබෙන බව සඳහන්.
ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය හෙක්ටයාර් 27185.85කින් සමන්විත වනවා.
එමෙන්ම මෙය යාල සහ උඩවලව අතර අලි සංක්‍රමණය වන අලිමංකඩක් ලෙසද භාවිතා වනවා.
මීට අමතරව කොටි, වලසුන් සහ කුළුමීමුන් වැනි දරුණු සත්ව විශේෂ රැසක්ද මෙහිදී දැකබලා ගත හැකියි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…