කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල සමගි ජන බලවේගයේ උප සභාපති ධුරයට පත්කර තිබෙනවා.
එම පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
විපක්ෂ නායකවරයා විසින් එම පත්වීමට අදාළ පත්වීමේ ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල වෙත භාරදීම පසුගියදා සිදු කෙරුණා.
ජේ.සී අලවතුවල හැටේ දශකයේ දී එක්සත් ජාතික පක්ෂ දොඩංගස්ලන්ද ආසන සංවිධායක ලෙස කටයුතු කළ මහා මාර්ග නිවාස සහ ඉදිකිරීම් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ එස්.ඩබ්ලිව් අලවතුවලගේ පුත්‍රයායි
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…