අධ්‍යයන කාල සීමාව ඉක්මවූ පසු සරසවි තුළ රැඳී සිටින සිසුන්ට එරෙහිව පියවර ගන්නැයි සියලු උපකුලපතිවරුන්ට උපදෙස්
සමස්ත ශිෂ්‍ය ධාරිතාවයෙන් 5%ක් පමණ සිය අධ්‍යයන කාල සීමාව ඉක්මවූ පසු විශ්වවිද්‍යාල තුළ රැඳී සිටින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
එමෙන්ම එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ එය සම්පූර්ණයෙන්ම නීතීවිරෝධී ක්‍රියාවක් බවය.
ඒ අනුව, එවැනි සිසුන්ට එරෙහිව අවශ්‍ය පියවර ගන්නැයි, සියලු උපකුලපතිවරුන්ට උපදෙස් දුන් බවත්, සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…