බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ආශ්‍රිතව ඊයේ (27) දිනයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ඒ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ බෙල්ජියම සහ මොරොක්කෝව හමුවේ ගෝල 2-0ක් ලෙස බෙල්ජියම පරාජය පත්වීම හේතුවෙන්.
පරාජයේ වේදනාවෙන් සිටි පාපන්දු ප්‍රේක්ෂකයන් කළහකාරී ලෙස අගනුවර අවට තිබු මෝටර් රථවල විදුරු බිඳ දමමින් ඒවා පෙරලා ගිනි තැබීමට උත්සහ කර තිබෙනවා.
විදේස් මාධ්‍ය වාර්තා කළේ එරට ආරක්ෂක අංශ කළහකාරී වූ පිරිස පාලනය කිරීම සඳහා කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇති බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…