කිරිපිටි ආනයනකරුවන් සහ රේගුව අතර මතභේදාත්මක තත්ත්වයක් !

පළමුව වරායේ ඇති කිරිපිටි තොගය නිදහස් කර එම තොග සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයක් සිදු කරන්නැ යි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

කිරිපිටි කිලෝග්‍රෑම් ලක්ෂ 04ක් පමණ වරායේ රඳවාගෙන ඇති අතර පසුගිය දා එම තොග පරිභෝජනයට නුසුදුසු තත්වයට පත්ව ඇතැයි ආනයනකරුවන් ප්‍රකාශ කළා.

පසුව රේගු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ආනයනය කරන ලද කිරිපිටි කිලෝග්‍රෑම් ලක්ෂ 04ක ප්‍රමාණයක් නුසුදුසු තත්වයකට පත්ව ඇති බවට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සිදු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි.

අදාළ සංගමයේ සභාපතිට අයත් ආනයනික කිරිපිටි බහාලුම් 06ක් පසුගිය 14 වන දා වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබාගත් බවද රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago