ප්‍රබල පාපන්දු කණ්ඩායම් දෙකක් වන ජර්මනිය සහ බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ ම ඉවත් වී තිබෙනවා.
අද 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම් අදියරේ F කාණ්ඩයේ තීරණාත්මක තරගයකදී ක්‍රොඒෂියා කණ්ඩායම සමග පැවති තරගය ජය පරාජයෙන් තොරව නිමා වීමත් සමඟයි.
මේ අතර 2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (01) පැවති තරග 04 දී ජයග්‍රහණ ලබා ගැනීමට මොරොක්කෝව, ජපානය, ජර්මනිය යන කණ්ඩායම් සමත්වුණා.
E කාණ්ඩය යටතේ ජපාන කණ්ඩායම හා ස්පාඤ්ඤ කණ්ඩායම අතර පැවති තරගයෙන් ගෝල 02-01 ක් ලෙස ජය ගැනීමට ජපාන කණ්ඩායම සමත් වුණා.
E කාණ්ඩය යටතේ කොස්ටරිකා කණ්ඩායම හා ජර්මනි කණ්ඩායම අතර පැවති තරගයෙන් ගෝල 02 – 04 ක් ලෙස ජය ගැනීමට ජර්මනි කණ්ඩායම සමත් වුණා.
F කාණ්ඩය යටතේ පැවති කැනඩා කණ්ඩායම හා මොරොක්කෝ කණ්ඩායම අතර පැවති තරගයෙන් ගෝල 01-02 ක් ලෙස ජය ගැනීමට මොරොක්කෝ කණ්ඩායම සමත් වුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…