පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිවසේ ගංජා වගා කර තිබෙන බවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් පවසා සිටියේය.
මේ පිළිබඳව සමාජ ජාල ඔස්සේ වීඩියෝවන් සංසරණය වන බවත් මේ පිළිබඳව සොයා බලා ක්‍රියා මාර්ගයක් ගත යුතු බවත් ඒ මහතා පවසයි.
සාමාන්‍ය පුද්ගලයෙකු කංසා වගා කර හමුවූයේ නම් නීතිය තදින් ක්‍රියාත්මක වන බවත් මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් එය එලෙස නොවන බවත් හෙතෙම දුරටත් කියා සිටියේය
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…