පැය 24 පුරාම බාර් විවෘත කිරීමට ඩයනා ගමගේගෙන් යෝජනාවක්

සංචාරක කර්මාන්තයෙන් උපරිම ආදායමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ බාර්, හෝටල් සහ කඩ සාප්පු පැය 24 පුරා විවෘතව තැබිය යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

රාත්‍රී 10.30 වන විට කඩ සාප්පු, ආපනශාලා, බාර් වසා දැමුවහොත් සංචාරක කර්මාන්තය දියුණු කළ නොහැකි වන අතර රාත්‍රී ආර්ථිකයක් නොමැති නම් සංචාරකයින්ට මුදල් වියදම් කිරීමට නොහැකි වෙන බවයි ඇය වැඩිදුරත් ප්‍රකාශ කළේ.

සංචාරකයින්ට ගුවන් තොටුපළට පැමිණි විගස වනජීවී උද්‍යාන සහ වෙනත් ස්ථාන නැරඹීමට මුදල් වෙන්කරවා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද ඇය එහිදී සඳහන් කළා

Ceylon News Factory

Recent Posts

ජනාධිපති අරමුදලේ සේවා ලබන මස සිට ප්‍රාදේශිය මට්ටමින් – විශේෂ නිවේදනයක්!

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ…

54 minutes ago

Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට!

හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…

4 hours ago

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…

6 hours ago

පොල් හිඟයට ඇත්තම හේතුව මෙන්න !

රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…

10 hours ago

බේරේ වැවේ සතුන් මිය යන්නේ කුරුළු උණ නිසා ද?

කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…

10 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි !

අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

11 hours ago