ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය විදේශ විනිමය නිකුතු ශ්‍රේණිය CCC සිට CC දක්වා පහළ දැමීමට ෆිච් රේටින්ග්ස් තීරණය කර ඇත.
එසේම ඉහළ පොලී හා දැඩි දේශීය මූල්‍යන කොන්දේසි නිසා දේශීය ණය පැහැරහැරීමේ අවදානමක් පැවතිය හැකි බවද සඳහන් කර තිබේ.
කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කළ අතර එහි බලපෑම ශ්‍රී ලංකාවේ මූල්‍ය කැළඹීමට ලක් කර ඇත.
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක එළඹෙන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට නියෝග කර…
නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසුරිය අද (19)…
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුනුවර පොලිස් වසමට අයත් තංගනගර් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් වෛද්‍යවරයෙකු මිය ගොස් තවත්…
Starlink චන්ද්‍රිකා මත පදනම් වූ අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ එළඹෙන සතිය තුළ කියාත්මක වීම…
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 දෙනකු විසින් අයථා ලෙස ඉපයූ බව…
ඊශ්‍රායලයේ ටෙල්අවිව් Beersheba රෝහලේ සේවය කරමින් සිටි ශ්‍රී ලංකාවේ සාත්තු සේවිකාවකට ඉරානය විසින් එල්ල කරන…