2022 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් !

2022 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීම මේ වසරේ තුන්වන වාරය ආරම්භවන 2022.12.05 දින සිට සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
2023 වසර සඳහා අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරනු ලබන්නේ 2022 වර්ෂයේ තුන්වන පාසල් වාරය අවසන්වන මාර්තු මස 24 වැනි දිනට පසුව බව ද එම නිවේදනයේ දැක්වේ.

ඉදිරිපත්වී ඇති අයදුම්පත් ඇගැයීම් කර පවතින පුරප්පාඩු මත පදනම්ව සිසුන් ඇතුළත් කිරීම් සිදුවනු ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

එම නිවේදනය පහත දැක්වේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago