මහා පරිමාණ මුල්‍ය වංචාවක් හේතුවෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලිගේ නිවසේ විදුලිය ඊයේ (02) දින විසන්ධි කර තිබෙනවා.
මාස 4කට අදාළ හිඟ විදුලිබිල නොගෙවීම හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි කර ඇති බවයි මෙරට ජාතික පුවත්පත් වර්තාවක පෙන්වා දෙන්නේ.
ලක්ෂ හතරහමාරකට ආසන්න මුදලක් එම විදුලිබිල්පත්වලට අදාළව ඇති බව සඳහන් වනවා.
මෙලෙස විදුලිය විසන්ධි කර ඇත්තේ වත්තල ඇවරිවත්ත එඩ්වඩ් පටුමගේ පිහිටි තිලිණි ප්‍රියමාලි සහ ඇයගේ පවුලේ සාමාජිකයන් කුලී පදනම මත ජීවත්ව සිටි නිවසේ බවයි තොරතුරු වාර්තා වන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…