ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ නව සමාගම් 8ක් පිහිටුවීමට නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
මේ අනුව ලංකා විදුලි බල මණ්ඩල පනත අහෝසි කර නව පනත් කෙටුම්පතක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
විදුලිබල මණ්ඩලය වෙනුවනට මෙම නව සමාගම් අට පිහිටුවීමට අදාළව කමිටු වාර්තාව පසුගිය සතියේ අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
මෙලෙස පිහිටුවන නව සමාගම් 8 අතරට විදුලි ජනනය සඳහා සමාගම් දෙකක්, සම්ප්‍රේෂණයට සමාගම් දෙකක් සහ බෙදා හරිම සඳහා සමාගම් හතරක් වශයෙන් පිහිටුවීමට යෝජිතයි.
ඊට අමතරව මණ්ඩලයේ පවතින සාමාන්‍යධිකාරී තනතුර වෙනුවට මෙම නව සමාගම් 8 සඳහා නිසි බලධාරියෙක් පත් කිරීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…