ෆොටෝ කොපි මිලත් ඉහළ යන ලකුණු  !

වීදුලි බිල යළිත් වරක් ඉහළ දැමුවහොත් ෆොටෝ කොපි ඇතුලු සිය සේවා සැපයුම් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

දැනට ඡායා පිටපතක් රුපියල් 15ත් 20ත් වන අතර විදුලි බිල ඉහළ දැමුවහොත් එය තවත් රුපියල් 5කින් ඉහළ දැමීමට සිදුවන බවයි එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කරයි.

Ceylon News Factory

View Comments

  • Danata 8-10 අතර api copy karaganne me අසාධාරණ ayakirim wahama nawethwiya යුතුයි

Recent Posts

ජනාධිපති අරමුදලේ සේවා ලබන මස සිට ප්‍රාදේශිය මට්ටමින් – විශේෂ නිවේදනයක්!

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ…

47 minutes ago

Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට!

හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…

4 hours ago

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…

6 hours ago

පොල් හිඟයට ඇත්තම හේතුව මෙන්න !

රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…

10 hours ago

බේරේ වැවේ සතුන් මිය යන්නේ කුරුළු උණ නිසා ද?

කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…

10 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි !

අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

10 hours ago