සුදුසුකම් සහිත විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැතිව කරාපිටිය රෝහලේ ළමා පිළිකා වාට්ටුව වසර 2කට ආසන්න කාලයක් වසා දමා ඇති බවට සමස්ත ලංකා හෙද සංගමය චෝදනා කරනවා.
එම සංගමය පෙන්වා දෙන්නේ ළමා පිළිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය පුරප්පාඩුව සඳහා මීට පෙර තාවකාලිකව වැඩිහිටි පිළිකා විශේෂඥ වෛද්‍යවරයෙකු අනුයුක්ත කර තිබුණ ද මේ වනවිට එම ඒකකය සම්පූර්ණයෙන් වසා දමා ඇති බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…