වකුගඩු බද්ධ කිරීම ජාවාරම සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල ගැන පුළුල් විමර්ශනයක් කිරීම සඳහා සත් පුද්ගල කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු විශේඥ වෛද්‍යවරුන් 05 දෙනෙකු ඇතුළු සත් පුද්ගල කමිටුවක් පත් කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදෙස් මත මෙම පුළුල් විමර්ශනය සිදු කරන බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
ලංකාවෙ කවදද හොරුන්ට වරදක් උනේ.
Doctors should bein the main culprits .