අමෙරිකාවේ ‘Cheers’ නම් ප්‍රහසන රූපවාහිනී කතා මාලාවේ අතිශය ජනප්‍රියත්වයට පත් නිළියක් වන ක්‍රිස්ටි අලෙයි මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිළිකා රෝගයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවට පවුලේ ඥාතීන් තහවුරු කර ඇති බවය.
අමෙරිකාවේ කැන්සාස්හි විචිටාහි උපත ලැබූ ඇය මියයන විට 71 වන වියේ පසු වූණා.
චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ ඇය චියර්ස් නම් ප්‍රහසන කතා මාලාවේ දැක්වූ රංගනය වෙනුවෙන් එමී සම්මානයටද පාත්‍ර වී තිබේ.
ගල්ගමුව ප්‍රදේශයේ තවත් දළ ඇතෙක් අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ. ඇහැටුවැව මුදියන්නෑගම ගාලයාය…
2022 වසරේ මැයි මස 09 වනදා ගාලුමුවදොර "ගෝඨා ගෝ ගම" අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවකු…
මාසයකට පමණ පෙර මියගොස් ඇති බවට සැක කෙරෙන අලි දෙදෙනෙකුගේ සහ ඇතෙකුගේ මළ සිරුරු දඹුල්ල…
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රී ලංකාවේ ඊළඟ අගවිනිසුරුවරයා ලෙස…
පානදුර පොලිස් වසමේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියකට පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු අද…