කෑම මිල වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන්ගේ තීරණය !

ගෑස් මිල ඉහළ දැමූවද, ආපනශාලාවල ආහාර මිල ගණන් වල කිසිඳු වෙනසක් සිදු නොවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

තිරිඟු පිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය වල මිල අඩු වීම නිසා ආපන ශාලා සඳහා යම් සහනයක් හිමිව ඇති බවයි ඔහු සඳහන් කළේ.

පසුගිය දිනවල ගෑස්, තිරිඟු පිටි ඇතුළු ද්‍රව්‍යවල මිල පහළයාම හේතුවෙන් ආපන ශාලාවල ආහාර ද්‍රව්‍යවල මිල පහළ දමන ලෙස ආපන ශාලා හිමියන්ගෙන් ඉල්ලීමක් කළත්, සියයට 60කට ආසන්න ප්‍රමාණයක් මිල අඩු නොකළ බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළා.

මෙම දුෂ්කර අවස්ථාවේදී පාරිභෝගිකයන්ට සහනයක් වන අයුරින් කටයුතු කිරීමට ආපනශාලා හිමියන් කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago