ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බෙතුල් දිස්ත්‍රික්කයේ ඊයේ (06) පස්වරුවේ අඩි 55ක් පමණ ගැඹුරු නළ ළිඳකට වැටී අට හැවිරිදි පිරිමි දරුවෙකු එහි සිරව ඇති බව වාර්තා වනවා.
‘තන්මයි සාහු’ නම් මෙම ළමයා පිට්ටනියක සෙල්ලම් කරමින් සිටිය දී නළ ළිඳට වැටී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
නළ ළිඳ තුල සිර වී සිටින දරුවා මේ වනවිට කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වන බවට අනාවරණය වී ඇති අතර, ඔහු සිහිසුන්ව ඇති බවටයි මුදාගැනීමේ කණ්ඩායමේ සඳහන් කර සිටියේ.
මේ අතර, මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශිව්රාජ් සිං චෞහාන් නිලධාරීන්ට පවසා ඇත්තේ දරුවා මුදාගැනීමේ මෙහෙයුම පිළිබදව හැකි සෑම අවස්ථාවකදීම තමන් දැනුවත් කරන ලෙසයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…