විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, වියදම් සහ පිරිවැය අඩු කිරීම සම්බන්ධයෙන් ලංවිම නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී නව ලංවිම මූලස්ථානයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලෙසයි අමාත්‍යවරයා ලංවිමට දැනුම් දී ඇත්තේ.
එමෙන්ම සියලුම ලංවිම පාරිභෝගිකයින්ට ජනවාරි මාසයේ සිට විදුලි බිල වෙනුවට කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් හඳුන්වා දීමට තීරණය කර ඇති බව ද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
තවද වීදි ලාම්පු සවි කිරීම සහ ක්‍රියාත්මක කිරීම, දැනට සිටින කාර්ය මණ්ඩලයෙන් සිදු කළ යුතු බාහිර සේවා සහ ලංවිමට කළ නොහැකි වැඩ ප්‍රාදේශීය සභා සහාය ඇතිව සිදු කිරීමට ද තීරණය කළ බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…