මාර්ග නීති උල්ලංඝණය කරමින් මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙකු පොලිස් නිළධාරින්ගේ රාජකාරියට බධා වන අයුරින් හැසිරෙන අකාරය දැක්වෙන විඩියෝවක් මාධ්‍ය හරහා විකාශය වූ අතර එම වීඩියෝවේ පෙනී සිටි අමේෂ් රුවන්ත නම් පුදගලයා මේ වන විට ඔහු පදිංචිව සිටි මහරගම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මහරගම ප්‍රදේශයේ තම බිරිඳ සමග රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන ගිය මොහු දෙල්කඳ හන්දිය ආසන්නයේ සේවයේ නියුතු වූ පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරෙමින් විවිධ ඇඳුනුම්කම් කියමින් පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බලපෑම් කොට තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කොට තිබෙනවා.
සිදුවීමට අදාළ වීඩියෝව පහතින්,
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…