ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය නොවැම්බර් මාසයේ දී ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව නිල සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 1,705 සිට ඩොලර් මිලියන 1,804 දක්වා නොවැම්බර් මාසයේ දී ඉහළ ගොස් ඇති අතර එය 5.8%ක වැඩි වීමක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.
එසේම, විදේශ මුදල් සංචිතය ද අමෙරිකානු ඩොලර් මිලියන 1,610 සිට ඩොලර් මිලියන 1,732 දක්වා නොවැම්බර් මාසයේ දී ඉහළ ගොස් තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…