Categories: විදේශ

බීබීසී විකාශන රූපවාහිනී හා ගුවන් විදුලි වසා දමයි ?

බීබීසී පුවත් සේවය එහි සාම්ප්‍රදායික රූපවාහිනී හ ගුවන් විදුලි විකාශ වසා දැමීමට සූදානම් වන බව එහි අධ්‍යක්ෂ ජෙනවාර් ටිම් ඩේවි පවසයි.

ඉදිරි දශකය තුළ එය අන්තර්ජාල සේවාවක් පමක් වන බැවින් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

රූපවාහිනී හා ගුවන් විදුලි නවතා දමා අන්තර්ජාලයට පමණක් සීමා වූ විකාශන ක්‍රමයක් මගින් අනාගතයේ අපට ඇති විශාල අවස්ථාවන් ගැන සිතා බලන්න, විකාශනය ක්‍රියා විරහිත කිරීම එක්වර සිදු වෙන්නක් නෙමෙයි.. එය සැලසුම්කාරීව ඉදිරියේදී සිදු වෙන්නක්

ඔහු සඳහන් කළ බව ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවිය සඳහන් කරයි.

බීබීසී සජීවී විකාශනය සඳහා කැපවී සිටින නමුත් 2030 ගණන් වන විට බොහෝ ස්වාධීන නාලිකා සහ ගුවන්විදුලි මධ්‍යස්ථාන වසා දැමීමට බ්‍රිතාන්‍යයන් සූදානම් විය යුතු බව ඩේවි පැවසීය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago