ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) නව සභාපතිවරයා වශයෙන් එස්. එම්. ඩී. එල්. කේ. ඩී. අල්විස් මහතාව පත්කර තිබේ.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
කැබිනට් මණ්ඩලයේ තීරණ ක්‍රියාත්මක නොකළ බවට චෝදනා කරමින් ලංගම හිටපු සභාපති කිංස්ලි රණවක මහතාට එම තනතුරින් ඉවත් වන ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මීට දින කිහිපයකට පෙර දැනුම් දී තිබිණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…