පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරට ලබාදුන් දෙහිවල හා රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දෙහිවල හා රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයට පත්වීම් ලිපිය භාර දෙද්දී එය භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රී ජගත් කුමාර සදහන් කර ඇත්තේ තමන් පදිංචිව සිටින්නේ කඩුවෙල නිසා තමන්ට රත්මලාන ආසනය අවශ්‍ය නැති බවයි.
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් පත්කිරීමේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර ගැටුමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…