ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කළ පුද්ගලයින් තිදෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
නොවැම්බර් 25 වැනි දින ලංකා ඊනිව්ස් ටැබ්ලොයිඩ්/ගොසිප් වෙබ් අඩවියක “විදෙස් සංචාරවලට කාන්තාවන් අරන් ගිහින් ෂම්මි සිල්වා ලබා ගත්තේ කාගේ සල්ලිවලින්ද?” යන මැයෙන් පළමු වරට ලිපියක් පළ වූ අතර තවත් ප්‍රවෘත්තියක් හිරු ප්‍රවෘත්ති අංශයේ පළ වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම සාවද්‍ය සහ අවමන් සහගත ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ එහි නිලධාරීන්ට සිදුවූ කීර්තිනාම පාඩුව වෙනුවෙන් එක් අයෙකුගෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා ඉල්ලීම් ලිපි යවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…